Organic Quest
Category:Educational Size:91.3 MB Version:1.3
Developer:CircularX Rate:3.0 Update:May 21,2025
Application Description
Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.
Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.
මේක A/L කරන ඔයාලට වෙනස්ම Game එකක් වේවී! මේ ගේම් එක Organic chemistry වලට ආස අයට වගේම Boring සහ එපා උන අයටත් ආසාවෙන් play කරන්න පුලුවන් විදියට තමයි හදලා තියෙන්නෙ... Organic chemistry ගොඩදාගන්න පුලුවන් ලේසිම සහ එකම ක්‍රමය තමයි පුලුවන් තරන් පරිවර්තන කරලා practice වෙන එක. ඒ practice එක නැතුව ඔයාට කොච්චර හොදට organic theory පුලුවන් උනත් exam එකකට ගියහම පරිවර්තන ප්‍රශ්නය කරගන්න අමාරු වෙනවා..මොකද ඔයාට පරිවර්තන කරලා practice එකක් නෑ.. අන්න ඒ practice එක ගන්න තමයි අපි මේ game එක හදලා තියෙන්නෙ...
මේ ගේම් එක ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා:
ඔයාට මේ ගේම් එක ඇතුලෙදි බේසික් එකේ ඉදන් ඇඩ්වාන්ස් ලෙවෙල් එක දක්වා ක්‍රමානුකූලව තමයි ප්‍රශ්න තියෙන්නෙ.. අච්චාරුව වගේ ප්‍රශ්න දාලා නෑ...
පරිවර්තනයක් කරලා ඉවර උනාට පස්සෙ ඔයාට ඒ level එකේ කරපු පරිවර්තනය ආයෙම කරන්න සහ කරපු පරිවර්තනයෙ ව්‍යුහය බලාගන්නත් පුලුවන්.
ඔයා කරන හැම පරිවර්තනයකටම points ලැබෙනවා. ඒ points වලින් ඔයාගේ Rank එක වැඩි කරගන්න පුලුවන්..
ඔයා Earn කරන Rank Points අනුව Leaderboard එකේ ඔයාගෙ නම පෙන්නනවා...
මේ ගේම් එක ඇතුලෙ ඔයා පරිවර්තන කරන විදිය අනුව ඔයාට Rewards ලැබෙනවා... ඔයාට විවිධ frames and Avatars වගේ දේවල් මේවගෙන් ලබාගන්න පුලුවන් වගෙම මේ දේවල් Leaderboard එකේ අනෙක් අයටත් පේනවා!
තව ගොඩක් දේවල් මේකෙ තියෙනවා... දාගෙනම බලන්න...
Screenshot
Reviews
Post Comments
Games like Organic Quest
-
Meister Cody – Talasia MathDownload6.2.7 / 553.6 MB
-
Kid-E-Cats Cars, Build a houseDownload3.2.2 / 98.0 MB
-
My City : OfficeDownload4.0.4 / 77.2 MB
-
Girl Games: Unicorn CookingDownload10.7.0 / 125.2 MB
Latest Articles
-
Dragon Ball Gekishin Squadra from Bandai Namco is now available across a wide range of platforms, including Android, iOS, PlayStation 5, PlayStation 4, Nintendo Switch, and Steam. This marks the first completely free-to-play Dragon Ball game designed
Author : Nova View All
-
Best Nintendo Switch 2 June 2025 Deals Apr 06,2026
The Nintendo Switch 2 has launched, and now's the perfect time to enhance your gaming setup with must-have accessories. We've curated the best deals available, from durable travel cases to protective gear and gaming enhancements.Limited-Time Switch 2
Author : Eleanor View All
-
Enter the Gungeon Heads to Android Apr 06,2026
Dodge Roll and Devolver Digital's chaotic and humorous dungeon crawler, Enter the Gungeon, is now available on Android, along with its sequel. Both Enter the Gungeon and Exit the Gungeon feature enhancements specifically designed for handheld play.En
Author : Emily View All
Topics
Dive into the world of arcade gaming with our curated collection of classic and new hits! Experience the thrill of retro gameplay with titles like Clone Cars and Brick Breaker - Balls vs Block, or discover innovative new experiences with Fancade, Polysphere, and Riot Squid. Whether you're a fan of puzzle games (Screw Pin Puzzle 3D), action-packed adventures (Rope-Man Run, SwordSlash), or competitive multiplayer (1-2-3-4 Player Ping Pong), this collection has something for everyone. Explore the best in arcade gaming with Tolf and many more exciting apps. Download Clone Cars, Fancade, 1-2-3-4 Player Ping Pong, Brick Breaker - Balls vs Block, Polysphere, Riot Squid, Tolf, Rope-Man Run, SwordSlash, and Screw Pin Puzzle 3D today!
Latest Games
Trending Games
Top News
- Disable Crossplay in Black Ops 6 on Xbox and PS5: Simplified Guide Feb 21,2025
- GTA 6: Release Date and Time Revealed May 07,2025
- Stephen King Confirms Writing for Mike Flanagan's Dark Tower: 'It's Happening' - IGN Fan Fest 2025 Apr 24,2025
- The Compact Iniu 10,000mAh USB Power Bank Just Dropped to $9.99 on Amazon Apr 19,2025
- Echocalypse Teams Up with Trails to Azure for Crossover Event Featuring New Characters May 18,2025
- "Star Wars Outlaws: A Pirate’s Fortune Update Coming in May" May 19,2025
- "Hoto Snapbloq: Save 20% on New Modular Electric Tool Sets" May 23,2025
- PlatinumGames Marks Bayonetta\'s 15th Anniversary with Year-Long Celebration Jan 26,2025
Home
Navigation